
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව අමතනු ලබයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව ඇමතීමෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මැතිවරණ අපේක්ෂකයන් සහ ජනතාව අමතමින් ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.
එක් මැතිවරණ කොට්ඨාසයක ස්ථාන තුන බැගින් තෝරා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය විසිරුවා හැරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි. දෙවියන්ගේ හාල් කැවිලද?
රට අවුලවන බටලන්දේ බැංකු හොරා යන අපායකට ඉක්මණට ගියා නං.
සීයාට හෙලිකොප්ටර් නැතුව රට වටේ යන්න බෑ වගේ....
මෙයානම් පුදුම කරුමයක් වුනානේ, පැරදුණා නම් ගෙදරට වෙලා ඉන්නේ නැතිව තවත් තණ්හාව...!
මොලේ විකාර වෙචිචි නාකි සීයලා දෙන්නා අවුරුදු ගාණක් තිස්සේ කියපු බොරු, බේගල් අපිට දැන් අහලා ඇතිවෙලා. තණ්හාය ජායතී සෝකෝ කියලා තමා කියන්න තියෙන්නේ...?
මිටීමක් තියන්න බැහැ... සෙනඟ එන්නේ නැහැ... ඉතින් බොරු මාධ්‍ය සාකච්ඡා, සංවාද, මේවාගේ දේවල් තිය තියා ඉන්නවා. මේ ඔක්කෝම කරන්නේ එයත් එකට එකට හිටපු කප්පන් කාරයෝ, අශුචි නැව් ගෙන්නපු, මාල හොරු, ටකරන් හොරු, මහා බැංකු හොරු, කුඩු ජාවාරම් කාරයෝ ටිකව අපහු පාර්ලිමේන්තු යවන්න...!
මොනවා වුණත් රනිල් 2024 අය වැයෙන් සම්මත කරපු රුපියල් 5000 හිඟ මුදලවත් රාජ්‍ය සේවයන්ට ගෙවන්න මේ කයිවාරු ආණ්ඩුවට බැරි වුණා.. අන්තිමට ඇමරිකාවේ හැමිල්ටන් උසාවියට ලිඛිතව දීලා රනිල්ගේ ප්‍රතිපත්තිය ඒ විදියට ක්‍රියාත්මක කරන්න. අනේ මන්දා කයිය විතරයි වගේ අනුරගේ...
දැන් අන්තිමට "සීයා" වීඩියෝ තාක්ෂණයෙන් ජනතාව අමතනවලු. රැස්වීම් වලට මිනිස්සු එන්නේ නැහැ. මිනිහාට දැනගන්න ලැබිලා මීටින් එකක් තිබ්බොත් මිනිස්සු ගල් ගහලා එලවන්න සුදානම් වෙනවා කියලා.. ඉතින් බැංකු හොරා මිනිහගේ අනිත් ගජ සීයා වන දිනේෂ්වත් එක්කගෙන මේ වැඩේ කරනවලු, ඔය වයසට කාගෙන් හරි පහරක් එල්ලවුනොත් සීයා එතැනම යනවා කියලා මිනිහගේ දොස්තර අවවාද කරලාලු...
නාකි හාමුට ගමේ කොල්ලා ජනාධිපති වෙලා රටේත් ආණ්ඩු බලය ගන්න එක දිරවාගන්න බැහැ...
‘‘හොරා‘‘ සහ ‘‘කවුද හොරා‘‘ එකට වේදිකාවේ...
ඕකට අර වාඩිවෙලා මහජන සේවේ කරන්න බලං ඉන්න ලොකුගේ මුත්තත් එකතු කරගන්න...
සීයේ... සීයේ..., ඔයාගේ ඇමතිලි මහජනතාවට ඕනෑ නැහැ. මේ වෙනකොට මහජනතාව ඔයාට හොඳට අමතලා තියෙන්නේ...
දැන්වත් හැදියල්ලා කයියනායකලාගේ පච වලට අහුවෙලා මෙච්චර කෙළවෙලත් මොවුන්ගේ මොලේ පෑදිලා නෑ. කොහේද බයියනේ ඉතින් ඇමරිකාවෙන්වත් පාඩම් ඉගෙන ගනිල්ලා.
ඉස්සර රනිල් හොරා හොරා කියලා කෑගහපු බොරළුගොඩ හිවලා දැන් රනිල් පස්සේමයි. ආයෙමත් බලයට කෑදරකමේ...
විනෝද සමය ආයෙත් පටන් අරන් වගෙයි...