
(අංජුල මහික වීරරත්න)
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් සුබ පැතුම් පළ කර තිබේ.
"ඓතිහාසික ජයග්‍රහණයක් සඳහා සුබ පැතුම්, ඇමරිකාව තවත් ශ්‍රේෂ්ඨ කිරීමට ඇමරිකා ජනතාව ඔබ කෙරෙහි විශ්වාසය තබා ඇත" යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා තැබූ එක්ස් පණිවිඩයේ සඳහන් වේ.
ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ වත්මන් රජයට ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ආදර්ශමත් නායකයකු බවද රනිල් වික්‍රමසිංහ මහතා තැබූ එක්ස් සටහනේ වැඩිදුරටත් සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් වගේම නේටෝ දුර්වලකිරීම ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. එමගින් යුක්රේන යුද්ධයවත් නතරකරගන්න පුළුවන්.
අන්න එහෙම පස්සෙන් ගිහින් යාලුකරගන්න පුලුවන්ද බලන්න. පහුවෙලා අර බුශ් මහත්තය වගෙ කරට අත දාගෙන පොටො එකකුත් ගන්න දෙයි.
තැන්ක් යූ මචන් කියලා එව්වේ නැතිද?
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය බෙදුම්වාදී ඩයස්පෝරාවෙන් ලංකාව නිදහස් වන වගට පෙර නිමිත්තකි. ලංකාවේ අනාගතය කෙස් ගසින් බේරුණ බව නම් පැහැදිලි ය.
තෝරු මෝරු අස්සේ හාල්මැස්සෝ
ට්‍රම්ප් හරිම දුකෙන් ඉදලා තියෙනවා. ඇඩූ කදුලින් ඉදලා, මොකද පරක්කු කියල ඔයාගෙ සුභ පැතුම්.
17 වතාවක් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්චි සීයාගේ සුබ පැතුම ට්‍රම්ප් කනකටවත් ගන්නේ නැතුව අයින් කරලා දාන්න ඇති...!
අයියෝ වද නොදී ඉන්නකෝ බැංකු හොරා... බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ.
සීයා තාම හිතාගෙන ඉන්නේ ජනාධිපති කියලා, පව්...!
මේ මානසික ලෙඩාට කොහෙන්ද අප්පා හිනා වෙන්න ඕනි...!
තවමත් පුම්බනවා, අටවැනි ජනාධිපති නෙමෙයි අටවපු ජනාධිපති.
ඉතින් අපිට මොකද?