
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද (12) පැමිණ ආගමික වතාවත් වල නිරත විය.
මෙම අවස්ථාවට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියෝ ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා දැන් බුද්ධාගමේද?
හාමුදුරුවන්ට කියලා ආණ්ඩුවට විරුද්ධව ප්‍රකාශයක්වත් කරවාගන්නද?
ගංගාරාමය කියන්නේ සෙල්ල කතරගම පොඩි හාමුදුරුවෝ බලහත්කාරයෙන් බේරෙ වැවේ රිසවේෂන් එක අල්ලගෙන හදපු පන්සලක්. රනිල් කියන්නේ කිහිප දෙනෙකුගේ ඡන්දයෙන් මන්ත්‍රී කෙනෙක් දීලා පිනා චාන්ස් එකකට ජනාධිපති පුටුවේ උන්නු කෙනෙක්. තකට තක ගැලපෙනවා. වෙසක් එකට ආවද? නැතිනම් වස්කවියක්වත් ලියවාගන්න ආවාද?
ඔන්න දැන් නිරාගමික උන්දැලාට කුලියට ලියන කට්ටිය කුලප්පු වෙයි.
කාලෙකින් විශේෂ ප්‍රකාශයක් කලේ නැහැ නේද..?
ප්‍රකාශයක් නොකලොත් කියල නරිවාදන් දොඩවන මාලිමාකාරයෝ රනිල් හචිමක් ඇරියත් බයේ මැරෙනවා මෙන්නෝ බැන්නෝ ගගා,