(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ යනු පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නොව රටේ ජනාධිපති අපේක්ෂකයා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
රනිල් වික්‍රමසිංහ කාගේ ජනාධිපති අපේක්ෂකයා දැයි මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එජාප මහ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී රටේම අපේක්ෂකයා රනිල් බව මතක තබාගත යුතු යැයිද රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රනිල් කාගේ ජනාධිපති අපේක්ෂකයා ද?
fairoos Tuesday, 13 December 2022 03:16 PM
අනේ බොහොම ස්තුතියි මතක් කරාට..UNP එකට ආයේ නැගිටීමක් නැහැ
sisiraTuesday, 13 December 2022 06:20 PM
රනිල් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජනාධිපති අපේක්ෂකයා
Sunil Tuesday, 13 December 2022 03:31 PM
සහතික ඇත්ත. සයවෙනි වතාවටත් ජනතාව විසින් දැඩි ලෙස ප්‍රතික්ශේප කරනු ලබන අපේ අපේක්ෂකයා
Rocky Tuesday, 13 December 2022 03:31 PM
රටේ "එකම" අපේක්ෂකය නොවෙයි, තවත් අපේක්ෂකයො ඉන්නව !! ඒක නිසා "අපේක්ෂා භංග" වෙන්නත් පුලුවනි!
Buddika Tuesday, 13 December 2022 03:35 PM
අනේ රංගෙ කාගෙ අපේක්ෂකය උනත් රනිල්ට, UNP එකට හෝ පොහොට්ටුවට මෙ රටෙ මිනිස්සු චන්‌දෙ දෙන්නෙ නෑ.
විපරමා Tuesday, 13 December 2022 03:49 PM
රනිල් කියන්නේ අපි දන්න විදියට රාජපක්ෂලා ගේ සහ පොහොට්ටුවෙ ගැලවුම් කාරයෙක් .?
Sanath Kandy Tuesday, 13 December 2022 03:53 PM
ඊළග ජනාධිපතිවරණයට රනිල් ඉල්ලුවොත් සජිත්ගේ ජනාධිපති සිහිනය ඉවරයි. අනුර කුමාර දිසානායක රටේ මීලග විධායක ජනාධිපති ධූරයට පත්වීම කාටවත් වලක්වන්න බෑ.
Praba Tuesday, 13 December 2022 04:00 PM
හාකෝ සර්. රනිල් රටේම ජනාධිපති අපේක්ෂකයා. අපිට විනෝදය ලබා දෙනවාට තැන්ක් යූ
Lal Tuesday, 13 December 2022 06:28 PM
මේ අවුල විසඳන්න පුළුවන් එකම කෙනා රනිල් විතරයි... අනුර , සජිත් , ෆොන්සේකා මේ වගේ දක්‍ෂයෙක් කවදාවත් ඇති වෙන්නේ නැහැ
siri Tuesday, 13 December 2022 07:40 PM
රටේ ජනතාවගේ වෙන්නේ කොහොමද.? 134කගේ ජනාධිපති විතරයි.
Perera Wednesday, 14 December 2022 12:04 AM
මෙයා වොඩ්කා බීලද කොහෙද. වතුර ටිකක් බීලා ගිහින් නිදාගන්න.
sam Wednesday, 14 December 2022 08:05 AM
අනේ අපොයි අපේනම් නෙවෙයි.