IMG-LOGO

රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ

(රංජිත් කරුණාවීර)
 
විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනයට යොමුකිරීම සඳහා රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව මිනිපේ ප්‍රාදේශීය ලේකම් වත්සලා මාරඹගේ මහත්මිය සඳහන් කළාය.
 
පුද්ගලයන් 500කට අධික පිරිසක් වෙනුවෙන් එම මධ්‍ය්‍යස්ථානයේ පහසුකම් සැපයීමට හැකි පරිදි ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවද ඇය  වැඩිදුරටත් පැවසුවාය.
 
පැතිර යන කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා  රජය හා ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළි‍වෙළට සමගාමීව මෙම පියවර ගෙන ඇතැයිද ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළාය.



අදහස් (1)

රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ

de silva Friday, 20 March 2020 09:06 AM

ඔය නිරෝධන මධ්‍යස්ථාන රජයේ අධීක්ෂණය යටතේ පුද්ගලික අංශයට පවරන්න බැරිද ? උදාහරණයක් ලෙස ගතහොත් ඔය ඉතාලියේ යුරෝපේ සිට එන පුද්ගලයන්ට ගෙදර ගිහින් නිරෝධනය වෙන්න කිවම ඔවුන් රට වටේ ඇවිදිනවා , නිරෝධන මධ්‍යස්ථානත් දැන් පිරිලා ,සංචාරකයෝ නැතුව වහල තිබෙන හෝටල් රජයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධන මධ්‍යස්ථාන බවට පත්කර කැමති කෙනෙකුට මුදල් ගෙවල ඒවාට ගිහින් නිරෝධනය වෙන්න කියන්න .එතකොට සංචාරක හෝටල් හිමියාට පාඩුවකුත් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 360 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 904 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1301 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site