
(ශාන්ත රත්නායක)
වසර එකහමාරකට පෙර සිරගත කොට සිටින ගම්පහ තිස්සේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරික සංගමය ඇතුළු සිවිල් සංවිධාන එක්ව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (07) කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ඉදිරිපිට පැවැත්විණි.
එහිදී විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නියැලුණු අයුරු ඡායාරූපයන්හි දැක්වෙයි .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd