(අංජුල මහික වීරරත්න)
බන්ධනාගාරවලට පැන සිරකරුවන් බිය ගැන්වූ රත්වත්තේ පමණක් නොව රට කන මුළු ආණ්ඩුවම සහ ජනාධිපතිවරයාත් වහාම ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
අද රටේ යමක් ඉතිරි වී තිබේ නම් ඒ එක්සත් ජාතික පක්ෂ පාලන කාලවල දී කළ කී දේ පමණක් බව කී එජාප මහලේකම්වරයා අනාගතයේදීත් රටට තිබෙන එකම විකල්පය දුර දකින එක්සත් ජාතික පක්ෂය පමණක් බවද සඳහන් කළේය.
කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ කොටස් ඇමරිකා සමාගමකට පැවරීමේ තීරණයට එරෙහිව රජයේම පාර්ශව විසින් දියත් කරන විරෝධතාව තවත් ජනතා රැවටීමක් පමණක් බවත් එය රජය රැකීමට රජයේම පිරිසක් රූගත කරන සිනමා පටයක් බවත් රංගේ බණ්ඩාර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමෝන් "බණ්ඩා" අත අරින්න එපා.. දෙන්න ඇට්ටි හැලෙන්න.. කලුවත්තේටයි ආණ්ඩුවටයි... හැබැයි අපිට නම් ඕනේ " 225ම" ඇතුළු අඹුදරුවන්ද සමගින් මේ රටින්ම "අපායට පිටුවහල් කරන්න"... තේරුණා නේද බණ්ඩාට?.
රට විනාස කරන අය නම් ගෙදර යනනම ඔිනි
එතකොට පුළුවන් ඔහෙගේ පුතාට වොඩ්කා බීලා ගිහින් රජයේ වාහන හප්පන්න.
ඔයා වැඩිය කලබල වෙන්න එපා. ඒවා අපි බලාගන්නම්. යවන්න ඕන අය දැනටමත් අපි ගෙදරටම යවපු බව දන්නවා නේද?
එළවලා දාමු... හැබැයි ඔහෙලත් එක්ක 225...
රට දියුණු කළ හැටි යහපාලන කාලෙදී දැක්කනේ.. ඒකනේ පින් මන්ත්‍රී කමක් ලැබුණේ නේද? කොහෙන් සින්න වෙන්නද මන්දා..?
මම සම්පූර්ණයෙන් ඔබත් සමග එකඟ වෙනවා සර්... නමුත් අපිට හොඳ සැලසුමක් තියෙන්න ඕනේ රට ආරක්ෂා කරන්න.
මේ වොඩ්කා වතුර කරපු එක්කෙනා නේද?
බණ්ඩෝ නුඹලා ආවත් ඉතින් ඔහොම තමයි. අපි දැක්කනේ නුඹලගෙ කෙරුවාව හොඳට...
ඔක්කොමලා ගෙදර යන්න ඕන
ඔබට බලය ලැබුණොත් ඔබත් වැඩ කරන්නේ.. රත්වත්තෙගේ ක්‍රමයට. මේ ගොල්ලන් එක වල්ලේ පොල්. ලබන ඡන්දෙදී ඔබලාගේ පක්ෂය කුමක් වුණත් මනාප දෙනකොට මැරයින්ට මනාපය නොදෙන්න වගබලාගන්න.
ගිය අවුරුදු 5 ට රට කාපු ආණ්ඩුව ගෙදර යැව්වා. මේ ගොල්ලන්ගේ කාල අවසන් උනාම බලමු. එතකන් ඉන්නකෝ ඊළගට රට කන එක්කෙනාට දෙනකන්.