(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුවේ වරස 10 කට ආසන්න කාලයක් සනීපාරක්‍ෂක කම්කරුවන් ලෙස කටයුතු කළ සේවකයන් 27 දෙනෙකු ස්ථිර නොකිරීමට විරෝධය දක්වමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බව රත්මලාන දුම්රිය සේවා වෘත්තිය සමිති එක්සත් පෙරමුණේ ලේකම් එම්. ජී. එන්. තුෂාර මහතා පැවසීය.
එම සේවකයන් සේවයේ ස්ථිර කිරීම සඳහා බලධාරීන් සමඟ අවස්ථා ගණනාවකිදී සාකච්ඡා කළ ද සාර්ථක ප්‍රතිඵල නොමැතිවීම හේතුවෙන් දැඩි තීරණයක් ගැනීමට සිදුව ඇති බව කී තුෂාර මහතා පැවසුවේ මගී ජනතාවට අපහසුතාවක් නොවන තීරණයක් ගැනීමට නියමිත බවත්ය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රත්මලාන දුම්රිය වෘත්තිය සමිති දැඩි තීරණයක