IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රතුපස්වල නඩු තීන්දුව කල් යයි

(මනෝප්‍රිය ගුණසේකර සහ උපාලි රණවීර)

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කොට තවත් 45 දෙනකුට තුවාල සිදු කළ කළ බවට චෝදනා ලැබු යුද හමුදා බි්‍රගේඩියර්වයකුට සහ හමුදා සෙබළුන් තිදෙකුට එරෙහි නඩුවේ තීන්දුව ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ගම්පහ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.

නඩුව කැඳවු අවස්ථාවේදී තීන්දුව ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා දැනුම් දුන්නේය.

ඒ අනුව අධිකකරණයේ පෙනී සිටි විත්තිකාර යුද හමුදා බ්‍රිගේඩියර්වරයාට සහ හමුදා සෙබළුන් තිදෙනාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

( ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ )



අදහස් (3)

රතුපස්වල නඩු තීන්දුව කල් යයි

Nuwan Tuesday, 30 April 2024 05:21 PM

පන්ති ඇරිලා ගෙදර යමින් හිටපු ළමයින්ටත් වෙඩි තියපු අය... කවදා හරි විඳවන්න වෙනවා...!

:       4       20

fairoos Wednesday, 01 May 2024 11:27 AM

වෙඩි තියන්න කියපු කෙනාට රජ සැප

:       1       1

ගමේ එකාලා Wednesday, 01 May 2024 01:42 PM

වෙඩි තියන්න කියලා කිව්වේ මොළහතා බව දන්නෝ හොඳාකාරවම දනිති. එයට සම්බන්ධ වූ සියලුම දෙනාට සාප වෙනවා. ස්වභාව ධර්මයෙන් හෝ දඩුවම් ලැබේවා...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site