IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රත්නපුර නිවසකට වෙඩි තියලා

(ඒ.ජි.වික්‍රමසිංහ)

රත්නපුර පොලිස් වසමේ මාරපන තලංගම ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබිමක් සිදුව ඇතයි රත්නපුර පොලිසිය පවසයි.

නිවෙස් හිමියන් සිටි අවස්ථාවේදි මෙම වෙඩි තැබිම  බෝර 12 පතරොම් තුවක්කවකින් සිදු කර ඇති අතර නිවස ඉදිරිපස දොරට හානි සිදුවි ඇති බවත් ජිවිත හානියක් නොමැති බව පොලිසිය පවසයි .

නිවසේ ඇතුලත තිබු ශිත කරණයට වෙඩි පහර වල් වැදි තිබුන බවත් පතරොම් කොටස් නිවසේ ඉදිරිපස සහ ඇතුලතදි තිබි සොයා ගත් බව පොලිසිය පවසයි.

නිවෙසිහිමිකරුගේ පැමිණිල්ල මත රත්නපුර පොලිසිය සහ අපරාධ ස්ථාන පරික්ෂණාගාරය මගින්එ අදාල ස්ථානයට ගොස් පරික්ෂණ ඇරඹිමට පියවර ගෙන තිබිණි.



අදහස් (0)

රත්නපුර නිවසකට වෙඩි තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site