(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ මිලේ ඉහළ යෑමක් ඇති බව කොළඹ හෙට්ටිවීදියේ රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
මීට දින කිහිපයකට පෙර රුපියල් 156,000 ක පැවැති කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 167,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් රුපියල් 172,000 ක්ව පැවති කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 182,000 ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවත් හෙට්ටිවීදිය රත්තරන් වෙළෙන්දෝ ප්‍රකාශ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd