IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


රත්තොට සහන සැලසීමට සභාවෙන් රුපියල් ලක්ෂ 25ක්

(මහේෂ් කීර්තිරත්න)

පවතින තත්වය හමුවේ රත්තොට ජනතාවට සහන සැලසීම සඳහා රත්තොට ප්‍රාදේශීය සභාවේ පොදු අරමුදලෙන් ලක්ෂ 25 ක් ලබාදීමට කටයුතු කරන බව රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති යූ.ජී.ටී.කුමාරසේන මහතා අද 28 පැවසිය.

ඒ අනුව ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය වියළි සලකා ලබා දිමට කටයුතු කරන ලේකම් කාර්යාලය සහ ඒකාබද්ධ වැඩපිළිවෙලට සහය පළ කිරිමට කටයුතු යොදන බවත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් එදිනෙදා ජීවිතය සරිකරගත නොහැකි පවුල් වෙත ලබාදීම සඳහා සහය පිණිස මෙම තිරණය ගත් බවද සභාපතිවරයා පැවසිය.

අදාළ මුදල් අනුමැතිය සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත යොමු කර ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය.
 



අදහස් (0)

රත්තොට සහන සැලසීමට සභාවෙන් රුපියල් ලක්ෂ 25ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 224 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 112 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 464 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site