IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රතු වරෙන්තු සහිත අඹු සැමි යුවළක් කටුනායකින් අල්ලයි

 

(ටී.කේ.ජී.කපිල )

ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුකරුවන් ලෙස සටහන් වී ඇති , ශ්‍රී ලංකාව තුළ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සිදු කර , මෙරටින් පළා ගොස් සිටි අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ බාළ වයස්කාර දරුවා , ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපොළ  පැමිණෙමින් සිටියදී , අද(26) ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

කොළඹ - 05 ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි  පුද්ගලයෙක් , ඔහුගේ බිරිඳ (43) සහ ඔවුන්ගේ 14 හැවිරිදි දරුවා ඉකුත් 2021 වසරේ දී බෝට්ටු මගින් ඉන්දියාවට පළා ගොස් තිබුණි .

ඔවුන් ඒ වනවිට ශ්‍රී ලංකාව පුරා මූල්‍ය වංචාවන් විශාල වශයෙන් සිදු කර තිබූ අතර , ඔවුන්ට එරෙහිව කොළඹ , ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශ වල අධිකරණ මගින් ගුවන් ගමන් තහනම් 08 ක් පනවා තිබුණි .

 

 

 



අදහස් (2)

රතු වරෙන්තු සහිත අඹු සැමි යුවළක් කටුනායකින් අල්ලයි

පිටිගල මිලානෝ Friday, 27 December 2024 02:24 PM

අන්න ප්‍රමුඛ බැංකුවේ හොරා යහතින් එංගලන්තේ වැජබෙනවා. ඒ අයට රතු වරෙන්තු නැත්තේ ඇයි…?

:       2       8

sam Friday, 27 December 2024 03:23 PM

වැඳලා කියන්නම්... මේ අයට ඇප දෙන්න එපා. නඩු අහලා දඬුවම් කරනකන් හිරේ තියන්න...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site