(තිළිණි ද සිල්වා)
රටවල් කිහිපයකට වීසා බලපත්‍ර නිකුත් කරන කොළඹ පිහිටි වීසා මධ්‍යස්ථාන කිහිපයක්ම යළි දැනුම් දෙනතුරු වසා දමා ඇත.
ඒ අනුව ඉන්දියාව සඳහා වීසා සේවා සපයන අයි.වී.ඒස් ලංකා ( IVS Lanka )ආයතනය සහ යුරෝපා සංගමයේ රටවල් වෙත වීසා සේවාවන් සපයන වී.ඒෆ්.ඒස් ( VFS Global ) වීසා අයදුම් මධ්‍යස්ථානය ද මේ වන විට වසා දමා තිබේ.
මැලේසියා, තායි හා චීන තානාපති කාර්යාල අනුබද්ධිත වීසා සේවා මධ්‍යස්ථාන යළි දැනුම් දෙන තුරු වසා දමා ඇති බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව තවත් සිරියාවක් වෙන පෙර සළකුණුද මේ පේන්නේ?
ආරක්ෂක ලේකම් සෑහෙන්න හොඳයිනේ... ප්‍රශ්නෙ අහපු වෙලාවේ එතුමා නිකම් ඇහුවේ නෑනේ.." ඇයි මගෙන් අහන්නේ, ඔය ප්‍රශ්න අහන්න මං රටේ ආරක්ෂක ලේකම්ද?" කියලා... ආරක්ෂක ලේකම් විදියට මොනවා හරි උත්තරයක් දුන්නනේ.. ඒකට හරීන් ප්‍රනාන්දු .."අපේ තාත්ති කිව්ව පල්ලි යන්න එපා පල්ලි වලට ගහනවා කියලා.. ඉතින් මං ගියේ නෑ.." දන්නේ නෑ..එයා රටේ ඇමති කෙනෙක් කියලා...
නිතරම අසන්ට ලැබුණේ කොටි නැගිටිනවා කියන කතාවයි. නමුත් පහර දුන්නේ ලංකාවට... එතරම් සම්බන්ධතාවයක් නැති කණ්ඩායමක් නේද? වගකීම බාරගත්තේ පහර දුන්නා කියා...