(සුජිත් හේවාජුලිගේ)
විදේශ දූත මණ්ඩල ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියාව,ස්වීඩනය හා කෙන්යාව යන රටවල ශ්‍රී ලංකා රජයට අයත් ගොඩනැගිලි ප්‍රශස්ත අන්දමින් පාවිච්චි කර නොතිබූ බව විගණන වාර්තාවක සඳහන් වේ.
විදේශ තානාපති කාර්යාල සඳහා කාර්ය මණ්ඩල පත් කිරීමේදී එක් එක් රටවල් අනුව අදාළ කරගන්නා විධිමත් නිර්ණායක විශ්ලේෂණය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් කාරක සභාව නියම කර තිබුණද 2021 වර්ෂය දක්වා එම වාර්තාව ඉදිරිපත් කිරීමට කටයුතු කර නොතිබූ බව එහි දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ 2021 වාර්ෂික වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලිය ගැනත් සොයා බලන්න. ඉන්න ඔක්කොම හොරු... බොරුනම් මිලානෝ 'බ්ලා' වසන්තගෙන් අහලා බලන්න.