IMG-LOGO

රටෙන් බාගයක් ආධාර බලාපොරොන්තුවෙන්

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රටේ පවුල් පනස් හත් ලක්ෂයෙන් තිස් හතර ලක්ෂයක් ජීවත් වීමට උදව් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

රටේ පවුල් සංඛ්‍යාවෙන් සියයට 60.28 ක් රජයෙන් ආධාර බලාපොරොත්තු වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ තොරතුරු අනාවරණය වූයේ බිම් මට්ටමේ සමීක්ෂණයකින් බවද සඳහන් කළේය.

මෙම ජනතාවට සල්ලි නැතැයි පවසමින් නිහඬව සිටීමට නොහැකි බවත් ඒ අය ජීවත් කළ යුතු බවත් සියඹලාපිටිය මහතා කීවේය.

එය රජයේ ප්‍රධාන වගකීමක් බවද හෙතෙම පැවසුවේය.

 



අදහස් (2)

රටෙන් බාගයක් ආධාර බලාපොරොන්තුවෙන්

ranjith Friday, 09 December 2022 06:49 PM

දුප්පත් කම කියන්නේ ඕක තමා. 225 මෙතෙක් කරපුවගේ ප්‍රතිඵල තමා.

:       0       0

saman Friday, 09 December 2022 08:01 PM

මේ හදන්නෙ මුන්ගෙ පාක්ශිකයො set එකට සල්ලි බෙදල ඡන්දෙ අරන් ආයෙ එන්න. අපි නොදන්න ආධාර බෙදිල්ල.. මෙහෙට වෙලා threewheel කාරයො සෙට් එකයි, මැරයො සෙට් එකයි, දේසපලුවො සෙට් එකයි එක්ක උබල ඔන මගුලක් කොර ගනිල්ල. අපි ගියා එහෙනන්. උබලට ඉගන ගන්ඩ බැරි උනාට එකට අපි පලි නැ. මහලොකු නිදහස් අද්යාපනය. තොපෙ වගෙම අපෙත් අම්මල තාත්තල ඔකට බදු ගෙවල තියනව. අපි කවුරුත් නිකන් ඉගනෙ ගෙන නැ. අපි ඉගනගෙන මහන්සියෙන් වැටුපක් ලබනවට මෙකෙ ඉන්න නිකම්මු ටික ඉරිසියයි. උන්ට ඔනෙ අපෙන් අරන් නිකන් ඉදල බුදියන්ඩ. ඉතින් තොපි මෙ මගුලටම වෙලා හිටපියව්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site