(රංජන් කස්තුරි)
රටට ලැබිය යුතු සුරාබදු ආදායමෙන් වසරකට රුපියල් කෝටි 15000ක් අහිමිවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.
මැත්පැන් බෝතල්මත අලවන ආරක්ෂිත ස්ටිකරය නිසියාකාරව නොමැතිවීම නිසා හා කෘත්‍රීම රා නිෂ්පාදනයේ අක්‍රමිකතා හේතුවෙන් මෙම වංචාව සිදු වන බව ද ඔහු කියයි.
මුදල් අමාත්‍යංශ මත්පැන් බෝතල් මත අලවන ස්ටිකරය බලාත්මක නොකිරීමෙන් එය ජංගම දුරකතනයක් හරහා පරික්ෂාකර බැලීමට නොහැකි වී ඇතැයිද බුද්ධික මහතා කියයි.
COMMENTS
පගා ගහන නිලධාරියේ ඔය අලුත් ක්‍රමවේදයන් ක්‍රියාත්මක වෙනවට කැමති නැහැ. ඔය ප්‍රශ්න දෙපාර්තමේනතුවේ පමණක් නොවේ. ආගමන විගමන, හැඳුනුම්පත් සහ අනෙකුත් රජයේ දෙපාර්තමේන්තුවලත් තිබෙනවා.
ආගමන විගමන IT අංශය නම් ඉතින් ජරා කප් තමා.
ඉස්සෙල්ලා , පිල්ලි ගහපු සංස්කෘතික අරමුදල රජයට ආපසු ලබාගන්න උදව් කරන්න .
සිස්ටම් චේන්ජ් කරනවානම් දේශපාලකයන්ගේ ඔළුගෙඩි පමණක් මාරු කරලා බැහැ.