IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


’’රට’’කජු ලංකාවෙි බින්න බහී

(අංජුල මහික වීරරත්න)

 රටකජු බෝගය  ජාතික අවශ්‍යතා මට්ටම ඉක්මවා දෙගුණයක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ලංකාවෙි වාර්ෂික රටකජු අවශ්‍යතාව මෙට්‍රික් ටොන්  30,000ක් බවත් 2021 අවසන් වනවිට රටකජු වගාවෙන් ලද අස්වැන්න මෙට්‍රික් ටොන් 64,000ක් ඉක්මවා ඇතැයි රටකජු වගාව පිළිබඳව බෝග නායක එස්.එන්.පී. වීරකෝන් මහතා ප්‍රකාශ කළේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නව රටකජු ප්‍රභේදයක් වන ලංකා ජම්බෝ  නැමැති රට කජු ප්‍රභේදය නිසා ජම්බෝ පීනට්ස්  නිෂ්පාදනයට පිටරටින් ආනයනය කරනු ලබන තොග පවා අත්හිටුවීමට මේ නිසා හැකි වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (8)

’’රට’’කජු ලංකාවෙි බින්න බහී

swiss Monday, 30 May 2022 02:36 PM

යුරෝපා රටවල දිනපතාම උදේට පාන් පෙත්තේ බටර් වගේ ගාලා කනවා රටකජු... හරිම ගුණයි..! ඉතින් ඉහළම ඉල්ලුමක් තියෙනවා...! කිලෝ එකක් රු 1300/- ඔන්න ඩොලර් රටට ගෙන්න ගන්න අවස්ථාවක්..! අනික අලිගැටපේර...!

:       2       23

sugath Monday, 30 May 2022 02:38 PM

මොනතරම් හොඳයිද? වැඩි අස්වැන්න අරගෙන රටකජු බටර්, තෙල්, කුඩු සහ මොනතරම් දේවල් නිෂ්පාදනය කළ හැකිද? මේවා පිටරට යවන්නත් පුළුවන්..

:       0       16

kamal Monday, 30 May 2022 02:46 PM

ගරු නව අගමැතිතුමනි, වහාම රටකජු ඇමැති කෙනෙකුත් රටකජු රාජ්‍ය ඇමැති කෙනෙකුත් පත්කරන්න... V8 කීපයක් සමග...

:       5       15

Sirisena Monday, 30 May 2022 02:52 PM

ඉතින් ඒකනේ වෙන්න ඕනෙ අපනයනය කරන්න බැරිද ලෝකයේ ඕනෑම රටක හොඳ ඉල්ලුමක් තියෙනවා.

:       0       25

කිරි පුතා Monday, 30 May 2022 03:07 PM

රටකජු වළින් කළහැකි අතුරු නිෂ්පාදන ⁣කිහිපයක්ම ඇත. පිටරට වෙළඳපළට පවා යැවිය හැකියි. ඒ සඳහා යොමු වී මේ ඵළදාව අපතේ නොදමාවි යැයි විශ්වාස කරමු.

:       0       13

විනිවිද Monday, 30 May 2022 03:08 PM

’’රට’’කජු ලංකාවේ බින්න බැස්සට බිය නොවන්න. අර්බුද සඳහාම විසඳුම් තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කළයුතු වන්නේ රටකජු බටර් නිෂ්පාදනය ලංකාවේ කිරීමට අවස්ථාව සලසා දීම වේ. බටහිර තානාපති අංශයක් සමග සාකච්ඡා කර ක්‍රමවේදය, ප්‍රමිතිය ලබාගැනීමට හැකියාවක් පවතියි. පාසල් සිසුන්ගේ උදෑසන ආහාරය සඳහා පාන්..

:       0       11

NUWAN L Monday, 30 May 2022 03:11 PM

කොච්චර බින්න බැස්සත් වැඩක් නැහැ.. රටකජු ග්‍රෑම් 100ක් රුපියල් 140කට වැඩියි...

:       0       18

pakeer Monday, 30 May 2022 03:28 PM

අහන්නත් සන්තෝසයි, ඒත් තාම රටකජු හරිම ගණන්..!

:       1       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site