
(යොහාන් භාසුර)
රටඉඳි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රටඉඳි කිලෝවක් මත රුපියල් 200 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් ක්‍රියාත්මක වූ අතර එම බද්ද ලබන මාර්තු මස දක්වා කිලෝවකට රුපියලක් දක්වා අඩු කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැත්නම් මැදපෙරදිගින් නොමිලේ ලැබෙන රට ඉඳි කිලෝ 50000 ගෙන්නන්ඩ බෑ නේ. මේවාත් එතනින් කලින් අය කරපු ජරාවලටම ටිකක් සමානයි
රටඉඳි කාපුවහම පුරුෂ ශක්තිය වැඩිවෙනවා ! අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි ! ඕනේනම් අපේ හරිනිගෙන් අහලා බලන්න !
මේකේ වාසිය ජනතාවට ලැබෙනවාද කියලා හොයාලා බලන්න.