
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
රටේ සෑම පුද්ගලයකුම නීතියට ගරු කළ යුතු බවද ඔහු කීවේය.
කතානායකවරයා මෙසේ පැවසුවේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුනා ඇවිත් ඉන්නෙ වෙන ලෝකෙකින්නේ. ඒ නිසා එයා නීතියට ගරු කරන්නේ නෑ...!