
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම ජනතා අංශයේ ධාවකයා බවට සමූපකාර ව්‍යාපාරය පත් වන බව කී ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ස්වාධීන හා ශක්තිමත් සමුපකාර ව්‍යාපාරයක් ගොඩ නගන බව පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි සමුපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ සාකච්ඡා කිරීමට කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති හමුව අමතමිනි.
සමූපකාර ව්‍යාපාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ අදහස් හා යෝජනා ඇතුළත් යෝජනාවලියක් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
එසේම සමූපකාර සංවර්ධන උසස් පෙළ පාඨමාලාව (NVQ) හදාරනු ලැබුවන්ට සහතික පත් ප්‍රදානයද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට හදන්න ජනතා අංශයකුත් පිහිටුවනවා
Kumara Friday, 09 August 2024 01:18 PM
මේක රාජ්‍ය සේවක හමුවක්ද? මැතිවරණ රැළියක්ද? රාජ්‍ය බලය පාවිච්චි කරලා දේශපාලනය කරපු අයට ඉතිහාසයේ ජනතාව පාඩම් උගන්නලා තිබෙනවා.
ගමේ එකාලා Friday, 09 August 2024 01:54 PM
අවුරුදු 45 ක් දේශපාලනේ කෙරුවා. දැනුයි මොලේ පෑදීගෙන එන්නේ. විකාර කියවනවා...
මාළු මාම Friday, 09 August 2024 04:29 PM
ඔයා කියන ඔය අවුරුදු 45න් කීයක් රනිල් ජනාධිපති වෙලා හිටියාද?
sunanda Friday, 09 August 2024 02:56 PM
සාහිත්‍ය රසයෙන් අනූන කතා කියන්න එපා. ප්‍රතිපත්ති ගැන කතා කරන්න. ජනාධිපති වුනොත් කියන්න එපා ඉන්දියාවට පාලම් හදන්න, නළ එලන්න, කම්බි අදින්න, විකුණන්න වරමක් ලැබුණා කියලා. එහෙම දේවල්වලට වරමක් අවශ්‍ය නම් ප්‍රසිද්ධියේ කතා කරන්න ඒවා ගැන...!
tm.wickramarathne Friday, 09 August 2024 04:53 PM
ඔය ඉන්න අය වැඩි දෙනෙක් මාලිමාවට...!
පොඩිඑකා Friday, 09 August 2024 06:55 PM
සමුපකාරෙ විනාස කලේ ඔයාලාම තමයි ගොයියෝ. බොරු නම් රවීගෙන් අහලා බලන්න...!