IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රට සේවයට යැවූ ඇමැති ඥාති හිතවතුන්ගේ වාර්තාව එළියට

(සුජිත් හේවාජුලිගේ)

පසුගිය රජය සමයේදී විදේශ සේවය සඳහා පත් කරනු ලැබ සිටි මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ විස්තර ඇතුළත් වාර්තාවක් ලබාගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම වාර්තාව සමාලෝචනය කරමින් සිටින බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

වාර්තාව ඉදිරියේදී ජනතාවගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.



අදහස් (3)

රට සේවයට යැවූ ඇමැති ඥාති හිතවතුන්ගේ වාර්තාව එළියට

පිටරටවැසියා Thursday, 31 October 2024 01:20 PM

දශක හතක් තිස්සේ බත්කන හරක්ට දැන් මේ "රටකපු හොරුන්ට, තක්කඩින්ට" සුදු හුණු ගාලා, අනෙක් කමෙන්ට්ස් වලට ඕසේට අන්ලයික් කරන්න පුළුවන්.

:       32       45

සෙනෙවිරත්න Friday, 01 November 2024 09:24 AM

ඔව් ඔබ හරි, ගමේ දුප්පත් පහළ පන්තියේ ළමයෙකුට සුදුසුකම් ඇතත් මේවගේ සේවයකට යන්න නොහැකිවන ලෙස මේවා තමන්ගේ පවුල්වල බූදල කරගත්තට කමක් නැහැ. අපිට ඔය ඉඳුලක් කාලා හිටියත් ඇති කියල හිතන උන් ඩිස්ලයික් දානවා. උන්ගෙ දරුවන්ට පියන්කමක් ලැබුණත් ඇති. කියලා හිතලා.

:       0       1

Hirantha Thursday, 31 October 2024 06:03 PM

අන්තිමට වුනේ රාජපක්ෂගේ ඥාතීන් යවලා ජවිපෙ ලොක්කන්ගේ ඥාතීන් සහ හිතමිත්‍රයන් යවන එක තමයි. හරිනි මැතිණිය කියපු දේ අහන්නෙත් නැතුව අනුර මැතිතුමා තමන්ගේ හිතවතෙක් දා ගත්තේ හොඳ මිනිහෙක් එලවලා. අනේ මන්දා ඉතින්...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site