
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට බංකොලොත් කළ පාපයට මෙලොව උසාවියෙන් බේරුණත් පරලොව උසාවියෙන් නම් බේරෙන්න බැරි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ණය ගෙවන්නේ නැති නිසා ආණ්ඩුවට යම් මුදලක් ඉතුරු වෙන අතර ඒ මුදලින් සහනාධාර ලබා දුන්නත් එය ආර්ථික ජයග්‍රහණයක් නොවේ යැයි ද නිසා වැරදි චිත්‍රයක් මවන යන්න එපා යැයි ද කිරිඇල්ල මහතා කීය.
නිදහසින් පසු ආණ්ඩු ගණනාවක් රට පාලනය කළත් එක ආණ්ඩුවක් වත් රට බංකොලොත් කළේ නැතැයි ද හැම ආණ්ඩුවක්ම ඊළඟ ආණ්ඩුවට මුදල් ඉතුරු කර ගිය බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
COMMENTS
මේ මනුශ්‍යා දවස ගානේ කියන මේ වගේ කතා වලට අපි අඩන්න ඕන ද හිනා වෙන්න ඕන ද කියලා මුලින්ම කීවා නම් හොදයි.මේ ඉනේ හරීම ශුද්ධ වන්තයෙක්.ඒ මදිවට දැන් පරලෝකෙත් මතක් කරනවා
හ්ම්ම් හ්ම්ම්.. දුවයි පියයි RDA එක බංකොලොත් කරපු හැටි අහල තියෙනවා ................
ඔව් , අපායයි දිව්යලොකයයි ගැන කියව කියව අපිට කෙලපියව් !
2019 වෙනකොටත් රට බංලොත් සිමවට පමින තිබුනු බව අමතකද ? 2015 තිබුනු සංවර්දන වෙගය 6% සිට 2.3% දක්වා ක්‍රමයෙන් අඩුවෙලා තිබුනෙ. එ අවුරුදු 5 ට ඩොලර් බිලියන 12 ක නය ගත්ත, වරය විකුනල ඩොලර් බිලියන 1 ක් ගත්ත. එත් 2019 වෙනකොට කොන්ට්‍රත් සමගම් වලට විතරක් රජය රුපියල් බිලියන 200ක් ගෙවන්න තිබුන. 2015 දීපු රුපියල් 10,000 පඩි වැඩිවිමට මසෙකට විතරක් රුපියල් බිලියන 14ක් ඔනෙ. 2015 සිට මෙ දක්වා එ මුදල විතරක් ඩොලර් බිලියන 7ක්. එහෙම රටකට යන්න පුලුවන්ද ? 2017 දී රවි කරුනානායක විදේශ විනිමය නඩුවෙන් බෙරන්න ගහපු ගැසට්ටුවෙන් විතරක් අවුරුද්දකටට ඩොලර් බිලියන 2 ක් විතර නැතිවෙනව. එ සියල්ල තියෙද්දි කොරොනව සහ ගොබ්බ පොහොර ව්යාපෘතිය නිසා ඉතුරු ටිකත් වැටුන. තමුන්ල වගකියන්න ඔනෙ 60% කට වඩා.
සියලුම සමාජ සේවකයෙනි .., අනුකම්පා සහගත සිතින් මහජනතාවගේ හිත සුව පිණිස සහ මහජනතාවගේ සැපත පිණිස එකතු වී දැන් රට හදනු “නැතිනම් ජන්දය කොල්ලකා බලය ලබා ගැනීමට නොව. අපේ රටට කියන්නේ ධර්මප්දීපය කියලඊ. සැ.යු . රට මෙච්චර බංකොලොත් වෙලත් , සියලු දෙනා දගලන්නේ පරණ ක්‍රමයටම පගාවෙන් සහ බොරුවෙන් බලය ලබාගැනීමටයි . දැන් රටට පුරුදු කරලා තියෙන්නේ දුෂණයයි . බලය ගැන ඊට පස්සේ සිතනු මැනවි, වයස ඉතිරිව තිබුනොත් රට වෙනුවෙන් .
ගෙවී ගිය කාලය තුල රටේ පාලනයට හවුල්ව සිටි / ඇමතිකම් දැරූ හැමෝටම මෙය අදාල වනු ඇත.
ඔයාලා වගේ පාර්ලිමේන්තුවේ ඉන්න අයත් ඒ ගොඩේ ඉන්නවා
පුදුමයි කියන්නේ 69 ලක්ෂයේ අය තාමත් ජීවතුන් අතර ඉන්න එකනේ.
ඉස්සර වැඩසිටි හාමුදුරුනමක් කියලා තිබුනා අපායට යන්න ඕනෑනම් නුඹට කරපං මහ ඇමති කම එක මොහොතකට කියලා ඉතින් ඒක කියපු කාලයේ දැන් වගේ මහ ඇඇමතියෝ නැහැ හිටියනම් හිටියෙ අගමැති විතරයි දැන් ජනාධිපති කෙනෙකුත් ඉන්නවා නේ ඒනිසා මේකාලෙට නම් පළාත් පාලන සභාපතිලා සිට පළාත් සභා නියෝජිතයන් පාර්ලිමේන්තුවේ 226 සහ රටට විනකටින සභාපතිලා,හා දේශපාලන තීන්දු පවා නොසලකා කටයුතු කරන නිළධාරින් සදහා මෙම කියමන අදාල වෙනවා නියතයි
ඔව් ඔව් ඔබලාගේ කොයිවෙලේ හරි පොළව පලාගෙන අවීචි මහා නරකාදියට ඇදගෙන යාවි... ඔහෙලගේ කෙරුවාවල් නලීන් හේවගේ ජෙප්පන් කිව්වා...!