(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනත යටතේ 12 වගන්තියේ පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ පිරිසක් මාලිමා රැස්වීම් වලට ගිහින් මාලිමාවේ කට්ටිය වගේ එතන ප්‍රශ්න ඇතිකරන එක තමා අලුත්ම ප්ලැන . ජනතාව අවදානයෙන් .
තමන් ආරක්ෂාව සඳහා
පිනා උපරිමයෙන් ආතල් ගන්නවා
මහජන ආරක්ෂාව ටිරාන් සහ දේශබන්දු කරන්න බැරිලු එක නිසා හමුදාවට බර දෙන්නේ
තවත් ඉතුරුවී ඇත්තේ මාස හතරක සුළු කාලයක් පමණයි. එම නිසා ඉතුරු මාස හතකටම එක පාරටම මෙහම ආඥාවක් නිකුත් කරන්න බැරිද?
රටපුරා සන්නද්ධ හමුදා කැදවන්නේ තුන්වෙනි ලෝක සන්ග්‍රාමයත් එනවද? දූෂිත දේසපාලුවෝ බයවෙලා තියෙන තරම්?