IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා  සන්නද්ධ හමුදා දිවයින පුරා   කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය.

හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස්වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කරනු ලබයි.



අදහස් (12)

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

Lilan Thursday, 08 May 2025 10:39 AM

ඇයි මොකද මේ ?බය වෙලා වගේ ?

:       8       42

ගුණරත්න Thursday, 08 May 2025 10:52 AM

මේකටත් ඉස්සර බිල්ලෝ මවපු මෝඩ මාලිමා මෝල්ලු හිටිය. දැන් උන් මීක් නැහැ

:       14       42

ලුම්බිණි Thursday, 08 May 2025 11:11 AM

සාමය ආරක්ෂා කරන්න කිව්වට රටේ කිසිම කලබලයක් නැහැ නේ .

:       6       37

C.K.Lankaputhra Thursday, 08 May 2025 11:23 AM

අන්න හරි, ඔය උඩ පනින්න හදන කට්ටියට හරියන්නේ කොටුව තමයි.

:       19       13

Nalaka Geekiyanage Thursday, 08 May 2025 11:59 AM

මෙය කිසිදු ප්‍රවෘත්ති වටිනාකමක් නැති නිතිපතා ක්‍රියාකාරකමක් වන අතර, ඒ නූගත් අය අතර කනස්සල්ල ඇති කරයි

:       4       33

Kanchana super tyre,kandy road hatharaliyadda Thursday, 08 May 2025 02:24 PM

කුමන අරමුනක් සදහාද

:       2       23

Hiran Thursday, 08 May 2025 02:50 PM

බය වෙලා වගේ

:       4       29

සාලිය Friday, 09 May 2025 07:20 AM

ඕනෑම තත්ත්වයක් යටතේ ජනාධිපතිට පුළුවන් රටේ සාමය පවත්වාගෙන යන්න පොලීසියට සහය වීම සඳහා හමුදා කැදවන්න. දැනට පොලීසියට 10,000 පමණ සේවකයින් පිරිසක අවශ්‍යව පවතිනවා. මෙය තාවකාලිකව හෝ මගහැර ගන්න වෙන්න ඇති හමුදාව කැදවන්න ඇත්තේ.

:       4       12

Nuwan Lahiru Friday, 09 May 2025 09:16 AM

ඉන්දු පාකිස්තාන යුදමය තත්ත්වයක් තුළ රටේ ආරක්ෂාව තර කිරීම සහ සන්නද්ධ හමුදා සීරුවෙන් තැබීම අනිවාර්ය කරුණක්....

:       6       12

Kamal Monday, 12 May 2025 04:36 AM

රටට අවශ්‍ය වන්නේ මරණ දඬුවමයි. කරුණාකර එය සම්මත කරන්න...

:       1       1

Bindu Samaragay Thursday, 15 May 2025 05:43 PM

ඒ මිනිස්සුන්ට ඕක ඇදගෙන යන්න තව කල් දෙන්න .මහත්තයලා .ආයුබෝවන්

:       2       1

Saman Sunday, 25 May 2025 12:54 PM

උතුරේ ඉන්න අය කොළඹට නම් කැඳවන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27135 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18174 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10876 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 628 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 190 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 843 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site