(සුජිත් හේවාජුලිගේ)
ඉඩම් හිමිකම නොමැති රට පුරා පනස් දහසකට මේ වසර ඇතුළත ඉඩම් ඔප්පු හෝ බලපත්‍ර ලබාදීමට තීරණය කර ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
මෙම වැඩපිළිවෙළ මේ මස අවසානයේ කිලිනොච්චියෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
ඉඩම් හිමිකම නොමැති මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිටින බව ඉඩම් අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද හදාගන්න දඟලන බවක් පේනවා... නමුත් එව නිෂ්ඵල උත්සාහයක්. හිස් වචන වලට පමණක් සීමා වුණු රාජ්‍ය පාලනයක්...
මොන මගඩියක් අටවනවාද දන්නේ නෑ. මේවගේ නියම විස්තර එළියට එනකොට පෙරහැර ගිහින් තියෙයි...
උරුමය ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ගැන දැනගන්න අවශ්‍යයි. ඔප්පු භාරදුන් අය බයවෙලා...
අපරාදේ කියන්න බෑ, කජු සීයාගේ වැඩටික තිතට ඉදිරියට ගෙනියනවා. බොරුවට දැඟලුවට බටලන්ද ගැනත් දැන් මීක් නෑ.
උරුමය ඔප්පුදීම නතර කළේ ඇයි ඔප්පු රජයට භාර අරන් අවුරුදු එක හමාරක් එත් තාම ඔප්පු නැහැ.