
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ උපත් ප්‍රමාණය අඩුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ගරා වැටී ඇති මාතෘ හා ළමා සායන අලුතින් ඉදි කරන බවද අමාත්‍යවරයා කීය
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රටේ දරු උපත් අඩු වෙලා
pakeer Thursday, 07 August 2025 11:11 AM
ස්විඩන් 24, ඩෙන්මාක් 141, ජපන් 343, ප්‍රංය 119, ජර්මනිය 239 නවසීලන්තය 14, ශ්‍රීලංකාව 370 බලන්න ලෝකයේ ජන ගණත්වය දිහා ලංකාවේ සෙනග හුඟාක් වැඩි අපි කිසිම සැලකිය යුතු නිෂ්පාදනයක් නොකර, නව සොයා ගැනීම් මුකුත් නොකර ලොකු බඩගෙඩි ටිකකුයි කටවල් ටිකකුයි විතරක් තියාන් නිකන්ම දියණු වෙන්න හදනවා
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 07 August 2025 12:25 PM
අපි දෙන්නා වාගේ බත්කන හරක් ගහණයත් අඩු වෙලාද?
tissa Thursday, 07 August 2025 02:08 PM
අද රටේ මිනිසුන් විවාහ වුණත්, දරුවන් නොසාදන්නේ දැරිය නොහැකි ජීවන වියදම නිසයි. අද සාමාන්‍ය කෙනෙකුට ලැබෙන ආදායමින් ඉඩමක් ගැනීම, නිවසක් සදා ගැනීම, වාහනයක් ගැනීම වැනි මුලික අවශ්‍යතාවත් සපුරාගත නොහැකි තත්වයක් පවතී.
de silva Thursday, 07 August 2025 02:38 PM
ඔබල සහල් වැනි අත්‍යවශ්‍ය අහාර වලට 50% බදු ගහනකොට ඉන්න දරුවන්ට කන්න දෙන්න බැරිව හා අතේ කල්පනාකරන මිනිස්සු අලුතෙන් දරුවෝ හදන්නේ නැහැ .
Tuatara Amaranath Thursday, 07 August 2025 05:31 PM
විවාහ වුණත් දරුවන් හදන්නැතුව සිටීම රටට යහපත්...!