IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රටේ ජයග්‍රහණ උදෙසා සියලු දෙනා එක්වෙමු

(යොහාන් භාසුර)

දුර්වලතා හඳුනාගෙන ඒවා මගහරවාගෙන රටේ ජයග්‍රහණ උදෙසා එකතු වී කටයුතු කළයුතු කාලය එළඹ ඇති බවත් පසුගිය වසරේ ලැබූ ජයග්‍රහණ ඉදිරියට ගෙන යමින් අලුත් වගකීම් සමූහය ඉටුකිරීමට සමදෙනා දායකවියයුතු බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පැවසීය.

වරාය ශ්‍රී සම්බුද්ධත් ජයන්ති චෛත්‍ය පරිශ්‍රයේ පසුගියදා පැවැති උත්සවයකට සහභාගි වෙමින් විශ්‍රාමික අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා එසේ සඳහන් කළේය.

ජනාධිපතිතුමා ගෙනයන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ රජයේ ජනතාවාදී වැඩපිලිවෙළ යටතේ මුළු රටේම පරිසරය පිරිසිදු කරමින් ප්‍රශ්ස්ත සමාජ ආර්ථික වටපිටාවක් උදාකිරීමට එක්ව කටයුතු කළ යුතු බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (1)

රටේ ජයග්‍රහණ උදෙසා සියලු දෙනා එක්වෙමු

Lalla Monday, 06 January 2025 04:27 PM

ආයිමත් පැන්ෂන්කාර හමුදා නිලධාරීන්ට ඉහල පුටු දෙන්න පටන්ගත්ත වගේ. රටේ පරිපාලන නිලධාරීන් හිඟද?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site