
(අංජුල මහික වීරරත්න)
නඩු විසදීම පමණක් නොව රටේ අනාගතය තීරණය කිරීමේදී අධිකරණ අමාත්‍යාංශයේ කාර්යභාරය වැදගත් වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.
2020 වසරේ සිට අංශ පහක් ඔස්සේ අමාත්‍යාංශයේ කටයුතු ඉදිරියට ගෙන ගිය බව කී අලි සබ්රි මහතා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමේදී සංහිදියා ක්‍රියාවලිය අතිශයින් වැදගත් වන බව පැවසීය.
අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යාංශයේ දී නව අමාත්‍ය ධුරයෙහි රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්‍භ කරමින් මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටේ අනාගතය තීරණය කරන්න අධිකරණ අමාත්‍යාංශය වැදගත්
fairoos Tuesday, 13 August 2024 05:11 PM
වටේ ඉන්න අයගෙන් නම් එච්චර සතුටක් නෑ වගේ...!