IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නැති කරන යෝජනා දී ඇත්තේ එක්කෙනයි

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් කිරීමට රනිල් හැර කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට අදහසක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

බදු ස්ථර අතර පරතරය පුළුල් කරමින්, බදු ප්‍රතිශතය සංශෝධනය කිරීමට අදාල තීන්දුව දින කිහිපයකින් ගන්නා බවද අමාත්‍යවරයා කීය.

කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා" මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

කාර්මික සාමයක් නැති රටක් සංවර්ධනය කරා ගෙනියන්නට නොහැකි බව ද අමාත්‍යවරයා කීය.



අදහස් (5)

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නැති කරන යෝජනා දී ඇත්තේ එක්කෙනයි

පිටරටවැසියා Monday, 02 September 2024 04:17 PM

මැතිවරණ ඉලක්ක කරගෙන එක එක කාලවලදී වැටුප් විෂමතා ඇති කලේත් එයාම තමයි. අමතකද හැමෝටම 10000 දීපු හැටි, දොස්තරලාට විතරක් DAT කියලා දුන්නා...

:       0       0

අරවින්ද මොනරවිල Monday, 02 September 2024 04:22 PM

අනේ ඔයාලා වගේ කිසිම වැඩකට නැති පට්ට බොරු කාරයින්ට යෝජනා දෙන්න තරම් අනුර කුමාරට නම් පිස්සුවක් නැහැ. කැමැති නම් සජිත් පුතාගෙන් අහලා බලන්න යෝජනා මොකද පරක්කු කියලා...!

:       0       0

සෙනෙවිරත්න Monday, 02 September 2024 05:26 PM

බලනකොට තමුන්නැහැලා මෙච්චර කල් මොකක්වත් කරලා නැහැනේ. සේරම කරලා තියෙන්නේ පහුගිය වසර දෙකේ රනිල් විතරයිනේ...!

:       0       0

රටේ රාල Monday, 02 September 2024 06:51 PM

මීට පෙර ඔය විෂමතා ඉවත් කරන යෝජනා ගේන්න හිතුනේ නැහැ නේද?

:       0       0

Nishan Tuesday, 03 September 2024 04:04 AM

ඔව් ,අනිත් අයට බොරු පොරොන්දු මිසක් ඒවා ඉටු කරන විදියක් නෑ. පොරොන්දු දේශපාලනය පට්ට ගහපු අනුරලා තමයි වැඩියෙන්ම පොරොන්දු දීලා තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site