
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.
එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වැනි දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ
ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ආන්ඩුවෙන් කරපු වැඩක් නේ. මේක ICTA සමග එකතුවෙලා හැදුවේ ඇමති කනක හේරත්ගේ අමාත්‍යංශයෙන්. ඊට පස්සේ ඒකේ නියමු ව්‍යාපෘතිය කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක කලා. අනිත් අය කරපු වැඩවලින් ලකුණු දාගන්නවා හැරෙන්න මෙයාලා කරපු කිසි දෙයක් නෑ මේ මාස තුනට.