(යොහාන් භාසුර)
රජ්‍ය ආයතන දැන ක්‍රියාත්මක කරමින් සිටින සහ ඉදිරියේ ආරම්භ කිරීමට නියමිත සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවමින් මහා භාණ්ඩාගාරයේ ලෙක්ම්වරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලුම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට දැනුම්දී තිබේ.
එම දැනුම්දීමත් සමඟ රජයේ සියලුම ඉදිකිරීම් ව්‍යාපෘති අත්හිටුවීමට සිදුවී ඇති බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම දුකයි. අපේ රට ලෝකයේ සුන්දරම රටවල් වලින් ඉදිරියෙන්ම තියන රටක් කියලයි අපි අහල තිබුණේ. ඒ අපේ රට පිහිටීම අනුව. ඒ වගේම බුදුන් තුන් වරක් වැඩිය පින් බිමක්. ඒ තරමටම මේක උතුම් රටක්. අද සංවර්ධනය පවා නවත්වන්න සිද්ද වෙලා. ඇයි මේ....? මේ රටේ කාලකන්නි පාලකයෝයි, ඔවුන්ව මේ තැන්වලට පත්කරපු මම ඇතුළු ගොං රැළකගෙයි, අපිට කලිං හිටපු ගොං රැළකගෙයි වැරදි නිසාවෙන් කියලයි මම විශ්වාස කරන්නේ. ඒකෙ ප්‍රතිඵල තමයි මේ අපි අත් විඳින්නේ.. අපිට ඕනෙ වෙලා තිබුණේ රටට නියම අප්පච්චි කෙනෙක්. අපි හිතුවේ මතු බුදු වෙන මෛත්‍රී බුදුන්ට ආයෙමත් අපේ රටට තුන්වරක් නොව තිස් වරක් වඩින්න මේ රට පින්බිමක් කරයි කියලා. ඌ මේක කෑවා දැන් අප්පච්චිලා, මහප්පලා, මහ භාණ්ඩාගාරය කියන දේ කරන තැනට බලුවෙලා. අපිනම් අද, හෙට මැරිලා යයි. ඒත් අපේ දරුවෝ... ඒ අය පව්. අදහස් නං සෑහෙන්න තියෙනවා... තරහ වැඩිකමට ෆෝන් එක පොලේ ගහන්න හිතෙනවා. මේ රට විනාශ කරපු අයට හෙණ පිට හෙණ වදීවා...!!!
මේ රටට වෙලා තියන දේ ගැන හිතෙන කොට ඇත්තටම හරිම දුකයි. ඉදිකිරීම් සියල්ල නවත්වනවා කියන්නේ මේ රට වසර ගණනක් පසුපසට යනවා කියන එකයි. මේ රටේ කාලකන්නි පාලකයින් මේ අවාසනාවන්ත තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. රාජපක්ෂලා රටට කිසිම ප්‍රයෝජනයක් නැති හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, සූරියවැව ක්‍රීඩාංගණය, කොළඹ නෙළුම් කුළුණ වැනි විශාල ව්‍යාපෘති සඳහා චීනෙන් ණය අරන් ඒවාගෙන් විශාල ලෙස කොමිස් ගසා මේ රටේ ඉදිරි පරම්පරාවම ණය උගුලේ හිරකර ඔවුන්ගේ අනාගතය විනාශ කිරීමේ ඒ සහගහන අපරාධයට මුලු පවුලටම කවදාහරි විඳවන්න වෙනවාමයි.
දැන් එතකොට හොරා කන්නේ කොහොමද?