
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය ව්‍යවසායකයන් ඇතුළේ දේශපාලනීකරණය නැවැත් වූ බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඇමතිවරුන් නාස්තිකාර ආකාරයට සේවකයන් බඳවාගෙන නැතැයිද ඔහු ප්‍රකාශ කළේය
රාජ්‍ය ව්‍යවසායන්හි තීරණ ගැනීමේ ප්‍රමාදයක් තිබෙන බවත් ආයෝජකයන්ටත් ඉන් ප්‍රශ්න ඇතිවී තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාදය පසු තැවීමට හේතුවේ...