( මහින්ද නිශ්ශංක)
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ඊයේ (25) එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය සභාපති ආසිරි වලිසුන්දර මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්.සිරිවර්ධන මහතා වෙත ඊයේ බාරදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රාජ්‍ය ආයතනයේ ගැන අහන්න ලැබෙන්නෙ ඉතාම කලාතුරකින්. මම හිතන්නෙ අති විශිෂ්ඨ නමුත් නිහඬ සේවයක් වෙන්නැති කරන්නෙ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වගේ.
තව වාහන හතරක් පහක් අර ගොඩට එකතු වෙයි එහෙනම්
බිත්තර මිල තව අඩුවෙයි
වැලි දාන්න බැරුව ඇති දැන් නේද මෙයා ?