IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රජයේ වී මිල නොතකන ගබඩා අසාදු ලේඛනයට

(අංජුල මහික වීරරත්න)

රජය විසින් ලබා දී ඇති මිල ගණන් යටතේ වී මිල දී ගැනීමට පියවර නොගන්නා ණය මුදල් ලබා ගත් වී මෝල් හිමියන්, වී එකතු කරන්නන් හා වී ගබඩා අයිතිකරුවන් අසාදු ලේඛන ගත කිරීමට රජය තීරණය කර තිබේ.

  කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන්, වී එකතුකරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් මගින් මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ වැඩ පිළිවෙළක් රජය ආරම්භ කර ඇත.

ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා රජය  සහන පොලී අනුපාතයක් මත රාජ්‍ය හා වානිජ බැංකු කිහිපයක් මගින් ණය මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.එමෙන්ම වී මිල දී ගැනීම සඳහා මේ වනවිට ගොවීන්ට ඉතාමත් වාසිදායක වන පරිදි අවම වී මිල ගණන් ද ප්‍රකාශයට පත් කර ඇතැයි ද අමාත්‍යාංශය කියයි.

එසේ තිබියදී රජය අනුමත ණය මුදල් ලබාගෙන ගොවි ජනතාවගේ වී තොග රජය විසින් නියම කර ඇති අවම මිල ගණන් යටතේ  නොගන්නේ නම් ඔවුන් අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

 

 

 



අදහස් (0)

රජයේ වී මිල නොතකන ගබඩා අසාදු ලේඛනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site