
(රංජන් කස්තුරි)
රජයේ රෝහල්හිස් සායනවල ලියාපදිංචි වී සිටින රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
සායන වල ලියාපදිංචි රෝගීන්ගේ නිවෙස් වලට මසකට හෝ දෙකකට හෝ අවශ්‍ය ඖෂධ එලෙස ලබා දෙන බවද සෝක් අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය කියයි.
රෝගීන් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග පාලන ඒකකයේ දුරකථන අංක 0720 720 720 හෝ 0720 60 60 60 ඔස්සේ ලබාගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්ලයින් කරන්න අදහසක් නැද්ද? හිරේ එකාටත් බඩේ පාර... අපරාදේ ණයවෙලා අරගත්තු වාහන...!!!
තැපැල් මගින් ඖෂධ නිවෙස් වෙත එවීමේ ක්‍රමවේදය..., ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක නොවන බැවින් මේ වෙනුවෙන් සෞඛ්‍ය බලධාරින් සහ තැපැල් දෙපාර්තමේන්තු බලධාරීන් දැනුවත් කිරීම ඉතා වැදගත් වනු ඇත. මෙම වකවානුවේ ප්‍රතිකාර සඳහා රෝහල්හි සායන කරා යාම ඉතා අනතුරුදායක බැවින් විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් තැපැල් මගින් ඖෂධ ලබාදීම උචිත බව පෙන්වා දෙනු කැමැත්තෙමි...!!!
රජයේ ආයතන ගොඩක් වැඩ... ඒත් තැපැල් දෙපාර්තමේන්තුව විතරක් මොකද වැඩ නැත්තේ..? ඒ ගැන කතාකරන්න කරුණාකරලා...
සෞඛ්‍ය සේවාවල අය වැඩ... හමුදා, පොලිස් අංශවල අය නිසි සෞඛ්‍ය උපදෙස් පරිදි වැඩ... ඒත් තැපැල් දෙපාර්තමේන්තුවේ අයට විතරක් බැරි ඇයි...? කරුණාකරලා මේ ගැන කතා කරන්න.