
(යොහාන් භාසුර)
රජයේ රෝහල්වල කාර්ය මණ්ඩලය වැඩවර්ජනය හේතුවෙන් බෙහෙත් කවුළුවලින් ඖෂධ නිකුත් නොකිරීම නිසා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් රටපුරා ඔසුසල්වල දිගු පෝලිම් අද (14) පෙරවරුවේ සිට දැකිය හැකිය.
රාජ්‍ය ඔසුසල්වල කාර්ය මණ්ඩලය රජයේ රෝහලේ තුන්ඩුවට නොමිලයේ බෙහෙත් දීම අත්හිටුවීම හේතුවෙන් රජයේ රෝහලෙන් බෙහෙත් ලියා ගන්නා රෝගීන්ට ඔසුසලෙන් බෙහෙත් මිලදී ගැනීමට සිදුව තිබේ.
කොළඹ පුරහල අසළ ඔසුසල් භූමියේ ඇති පෝලිම ඡායාරූපවල දැක්වේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිග පෝලිම් හැමිල්ටන් ඇලේ වතුර එන්නත් මිලදී ගන්නද?