මෙරට ආර්ථිකයේ ප්‍රබල රාජ්‍ය ආයතන පහක සේවක සේවිකාවෝ මේ වසරේ සියයට 30ක වැටුප් වැඩීවීමක් ඉල්ලති.
ලංකා විදුලිබල මණ්ඩලය,ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජලසම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ රාජ්‍ය බැංකුවල සේවක සේවිකාවෝ මේ වසරේ ජනවාරි මාසයේ සිට එම ඉහළ වැටුප් වැඩිවීම ඉල්ලා සිටිති.
එම ආයතනවල සේවක සේවිකාවන්ට වැටුප් වැඩිවන්නේ වසර තුනෙන් තුනට වන අතර ඉකුත් 2018 වසරේදී අවසන් වරට වැටුප් වැඩිවීමක් ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වැඩියෙන්ම පඩි ලබන රාජ්‍ය සේවකයෝ නේද මේ. කැෂියර් සල්ලි අතපත ගෑවා කැෂියර්ට වැඩිපුර පඩි දෙන්න ඕනේ නෑ. පඩි වැඩි කරන්න ඕන කරන සේවය, දරන වගකීම, අධ්‍යාපන මට්ටම වගේ කාරණා බලලා මිස ආයතනය අනුව නොවේ.