(ඉන්දිකා රාමනායක0
වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.
රාමනායක මහතා අද පෙරවරුවේ විකලාංග සායනයට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත්, පසුව වැඩිදුර ප්‍රකිකාර සදහා ඒ මහතා කොළඹ ජාතික රෝහලට අතුළත් කර කළ බවද බන්ධනාගාර මුලස්ථානය ප්‍රකාශ කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවයත් රටට සේවයක් කරන්න භාග්‍යයත් ලැබේවායි පතමු