
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජගිරිය මාදින්නාගොඩ ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොස් අලෙවිය සහ අලුත්වැඩියා කරන ස්ථානයක අද දහවල් ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි.
එම ගින්නෙන් අවට නිවාස දෙකකට හානි සිදු ව තිබේ.
කොට්ටේ නග සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවර රථ හතරක් යොදාගෙන ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන් කරයි.


2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජගිරියේ ගින්නක්
don Friday, 01 November 2024 06:48 PM
ඔතැනත් තිබුණද දන්නේ නෑ... කාගේ හරි හොරෙන් එක්ලස් කළ වාහනයක්...