(සුජිත් හේවාජුලිගේ)

අරගලකරුවන් විසින් විනාශ කරනු ලැබූ දේපළ  සම්බන්ධයෙන්  පැවැත්වූ විමර්ශනයේ වාර්තාව ලබන සතියේදී ජනාධිපතිවරයාට බාර දෙන බව  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසීය.

එම වාර්තාව මේ වනවිට සකස් කර අවසන්ව  ඇතැයිද   ඔහු සඳහන් කළේය.

ජනාධිපති මන්දිරයේ විනාශවන දේපළ  සම්බන්ධයෙන්  සවිස්තර වාර්තාවක් මෙම වාර්තාවට ඇතුළත් වනු ඇත.