(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
රාගම ශික්‍ෂණ රෝහලේ විදුලි ජනන යන්ත්‍රවල දෝෂයක් හේතුවෙන් රෝහලේ විදුලිය විසන්ධි වීමෙන් වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය සහ රෝගීහු අද (31) රාත්‍රී දැඩි අපහසුතාවට පත්වූහ.
වෛද්‍යවරුට ජංගම දුරකථනවල එළියෙන් රෝගීන් පරීක්‍ෂා කිරීමට සිදුවූ බවත් පැයක පමණ කාලයකින් විදුලි සැපයුම යථා තත්වයට පත්වූ බවත් රෝහල් ප්‍රකාශකයෙක් රාත්‍රී 9.30 ට පමණ පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම උනාට කමක් නැහැ. අපි හරි ආසාවෙන් ඉන්නේ 75 වන නිදහස් දිනය සමරනවා බලන්න. මම නං රූපවාහිනීය ළඟමයි ඉන්නේ දවස් දෙක තුනක ඉඳන් .