IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රග්බි ක්‍රිඩකයා ටී56 උණ්ඩයක් සමඟ අල්ලයි

( ෂේන් සෙනෙවිරත්න)

කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පිරිමි පාසලක රග්බි ක්‍රීඩකයෙකු ටී- 56 පුහුණු ජීව උණ්ඩයක් සහ තවත් හිස් පතුරුම් කොපු දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

දහ අටවෙනි වියේ පසුවන එම රග්බි ක්‍රීඩකයා මහනුවර ජෝයි බෝට්ටු සේවය අසලින් පෙරහර මාර්ගයට ඇතුල්වීමට උත්සාහ කිරීමේදී ඔහුගේ ශරීර පරීක්ෂාව සිදු කරන අවස්ථාවේදී එම උණ්ඩ හමුව තිබේ.

සිසුවා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



අදහස් (1)

රග්බි ක්‍රිඩකයා ටී56 උණ්ඩයක් සමඟ අල්ලයි

Bunny Preena Monday, 04 August 2025 02:29 PM

ආසාවට කාගෙන්හරි ඉල්ලා ගත්තු එව්වා වත්ද? නීතියෙන් තහනම් එව්වාට ආසා වෙන එකෙන් අන්තිමට වෙන්නේ හිරේ ලගින්නයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site