
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ පාර්ලිමේන්තු කාලය තුළදී යළි විශ්වාස භංග ගෙන ඒමට නොලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට සුබ පතමින් පැවසීය.
"ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ලෙස ව්‍යවස්ථාදායකය තුළින් වඩා පරිණත ප්‍රශස්ත සේවාවක් රටේ ජනතාවට සිදුකරන ගමනේදී ඔබ සතුව සුවිශේෂී කාර්යභාරයක් තිබෙනවා.
ව්‍යවස්ථාදායක නියෝජනය කරන මන්ත්‍රී මණ්ඩලයට තම මහජන සේවය රටට ඉටු කිරීම සඳහා ඔබගේ දායකත්වය අතිශයින් බලපානවා.
හිටපු කතානායකට විරුද්ධව විශ්වාස භංගයකට මුල පුරන්නට අපට සිදුවුණා.මේ පාර්ලිමේන්තු කාලය තුළදී එවැන්නක් යළි ක්‍රියාත්මක කරන්නට ඉඩ නොලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.අපට අවශ්‍ය ස්ථාවර රටක්.
නාමල් රාජපක්ෂ මහතා:-
කෙටි කලකදී දේශපාලනයේ දුරක් යාමට හැකි වීම පිළිබඳව ඔබට සුබ පතනවා.ඉදිරියේදී සමස්ත පාර්ලිමේන්තුවේ ගෞරවය රැක ගනිමින් ජනතා ගැටලු වලට විසඳුම් සෙවීමට හැකි මධ්‍යස්ථ මෙහෙයවීම අපි බලාපොරොත්තු වෙනවා.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යළි විශ්වාස භංගවලට මුල පුරන්න නොලැබේවා
m.dammasiri Tuesday, 17 December 2024 10:30 AM
කපන්න බැරි අත ඉඹින නරි රැළ.
සත්‍යවාදියා Tuesday, 17 December 2024 10:58 AM
අපේ අප්පලා කරා වගේ වෙන්ටැ.
තාරක Tuesday, 17 December 2024 11:14 AM
වැඩි කයිවාරු එපා. දැන් ඔයාගේ සහතික ටික පෙන්නන්න.
අරවින්ද මොනරවිල Tuesday, 17 December 2024 12:00 PM
මීට පස්සේ විශ්වාස භංගයක් ගෙනෙනවා නම් ඒක ගෙන එන්නේ වැඩ බැරි, තමන්ගේ තනතුරේ කාර්ය භාරය හරි හැටි කරගන්න බැරි ළාමක විපක්ෂ නායකයට තමයි හොදේ !
ravin Tuesday, 17 December 2024 12:07 PM
වීදුරු ගෙවල්වල ඉන්න උදවිය අනුන්ට ගල් නොගැසිය යුතුයි කියා ආප්තෝපදේශයක් ඇත.
Rata Perata Tuesday, 17 December 2024 12:38 PM
ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන නම් විශ්වාස භංගයක් එයි වගේ.
Mahinda Tuesday, 17 December 2024 01:59 PM
මීලඟ පාර්ලිමේන්තුවේ ඔය විපක්ෂනායක කමත් ගිලිහී යන බව නම් සක් සුදක් සේ පැහැදිලියි.
චින්තක Tuesday, 17 December 2024 02:24 PM
ඔව් ඔව්, කථානායක ඉවත් කෙරුවේ මෙයාලගේ දෝෂාබියෝගයෙන්නේ. දැන් ඉතින් ඔයාලට කරන්න ඉතුරුවෙලා තියෙන්නේ ඔය වගේ බාල වැඩ තමා. කෝ දැන් O/L සහතිකය පෙන්නුවද?
Kamal Koyrala Tuesday, 17 December 2024 04:40 PM
ඔබලාගේ කියා පළමුවෙන්ම අත්සන් තැබූ නිසා මේවා ඉදිරියටම ගෙනියන්න... විපක්ෂයේ කාර්යභාරය කරන්න, ආශු ඔබට සහයෝගයට 225 තොරතුරු ඉල්ලා තියෙන්නේ...