IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යුරෝපයේ සිට සංචාරකයන් රැගත් නව ගුවන් යානයක් එයි

(ටී.කේ.ජී.කපිල )

ශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , පළමු මංගල ගුවන් යානය අද (01 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

මෙම ප්‍රථම මංගල ගුවන් ගමන සදහා ඊඩ්ල්වයිස් ගුවන් සේවය විසින් එයාර් බස් ඒ. 330 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර ජල ආචාර පවත්වා පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි .

උදෑසන 09.20 ට  ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 68 මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ගුවන් මගීන් 17 දෙනෙකු සහ පිරිමැසුම්දායක පංතියේ ගුවන් මගීන් 221 දෙනෙකු සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 13 වශයෙන් 251 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ . 



අදහස් (5)

යුරෝපයේ සිට සංචාරකයන් රැගත් නව ගුවන් යානයක් එයි

C.K.Lankaputhra Friday, 01 November 2024 11:25 AM

සාදරයෙන් පිළිගනිමු.

:       1       40

සෙනෙවිරත්න Friday, 01 November 2024 11:25 AM

ජයවේවා සුබ පෙරනිමිති. සතුරන්ගේ අඳෝනා වලට නිසි පිළිතුරු ලැබෙමින් පවතියි. හාල් පොල්වලට එහා ලොවක් ඇති බව 14 වෙනිදාට බොහෝ අයට වැටහෙනු ඇත.

:       4       40

de silva Friday, 01 November 2024 01:04 PM

මේ ඉඩලවෛස් කියන ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකින් මම පසුගිය ගිය වසරේත් ලංකාවට ගිය, මෙම ගුවන් සේවය ලංකාවට ස්විට්සර්ලන්තයේ ඉඳන් පියාසර කලා, මේ සේවය ලංකාවට අලුත් එකක් වෙන්නේ නැහැ. සමහරවිට ලංකාව සහ සුරිච් අතර සේවය මාස කීපයක් නවතාල තිබිලා අලුතින් පටන්ගත්තාද දන්නේ නැහැ. කොහොම නමුත් මේක ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ඉතා වැදගත්.., මේ සේවය සාධාරණ මිලකට හොඳ සේවයක් සපයනවා..

:       2       29

NihalFriday, 01 November 2024 02:04 PM

ඇත්තට.

:       3       5

Liyanagama Friday, 01 November 2024 03:56 PM

පටන් ගත්තා විතරයි... ජයවේවා..!

:       2       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site