
ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈඳා ගන්නා බවට ජනාධිපති ට්‍රම්ප් වරින් වර කරන තර්ජනාත්මක ප්‍රකාශ හේතුවෙන් අමෙරිකාව සහ යුරෝපය අතර අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය වී ඇත.
ඩෙන්මාර්කයේ මැදිහත් වීමෙන් මේ වනවිට ග්‍රීන්ලන්තය වෙත ඒකාබද්ධ හමුදා සහ නෞකා යොමු කිරීමට ද යුරෝපා රටවල් කටයුතු කර ඇතැයි ද පැවැසෙයි.
ජර්මනිය, ප්‍රංශය, ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය, නෙදර්ලන්තය සහ බ්‍රිතාන්‍ය හමුදා මෙසේ ග්‍රීන්ලන්තයට පැමිණ ඇතැයි ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපීය රටවලට ඔහොම වෙන්න ඕනෑ. හේතුව ඵදා ඉඳලාම ඵ්ගොල්ලෝම තමයි ම්ලෙච්ඡ ත්‍රස්තවාදි ඇමරිකානුවන් ඔලුව උඩ තියාගෙන ඉන්නේ. ඵයාලට පුටින්ට ගහන්න ට්‍රම්ප්ව පාවිච්චි කරන්න හොඳයි. ඵලොවටත් මෙලොවත් නැති යුරෝපීය රටවල් මේ...
ඇමෙරිකන්කාරයින්ගේ හැටි ඔහොමයි. ට්‍රම්ප් ඒකෙ අන්තයටම ගිහිල්ලා...