
(විමුක්ති එස් රුද්‍රිගු)
යේමනයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ බැලස්ටික් මිසයිලයක් දේශ සීමාව ආසන්නයේදී විනාශ කර දැමූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අද (01) ප්‍රකාශ කළේය.
උදෑසන 6.30 ට පමණ මධ්‍යම ඊශ්‍රායලයේ අනතුරු ඇඟවීමේ නලා නාද වූ බවත් විනාශ කළ මිසයිලයේ සුන්බුන් ඊශ්‍රායල භූමියට වැටුණු බවත් එරට ආරක්ෂක හමුදාව පැවැසුවේය.
අනතුරු ඇඟවීමේ නලා නාද වූ අවස්ථාවේ මධ්‍යම ඊශ්‍රායලයේ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කර දිවගොස් ඇති බවත් ඒ අතරතුරදී සිව් දෙනකු සුළු තුවාල ලබා ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය. තවත් සිද්ධියට මුහුණ දුන් එක අයෙකු දැඩි ආතතියෙන් පෙළෙන බවද ප්‍රකාශ විය.
එම බැලස්ටික් මිසයිලය ඇරෝ ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් විනාශ කර දමනු ලැබූ බවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
623
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යේමනයෙන් ඊශ්‍රායලටය මිසයිල ප්‍රහාරයක්