IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


යාපනයම බිය කළ හොරෙක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි)

යාපනය, කෝපායි, අච්චුවේලි, චුන්නාකම් ප්‍රදේශවල ජනතාව බියට පත්කරමින් රාත්‍රී කාලයේ නිවාසවලට පැන කෝටි ගණනක මුදල්, රන්බඩු ඇතුළු දේපොළ කොල්ලකෑ සැකකරුවකු පොලිසියට ජීව අත්බෝම්බයකින් පහරදීමට යාමේදී  වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමේදී යාපනය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ උදරය ප්‍රදේශය ද සපා කා තුවාල සිදුකර ඇති අතර තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 ක පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සැකකරු විසින් කොල්ලකෑ රන් භාණ්ඩ පවුම් 50 ක් පමණ පොලිසිය සොයාගෙන ඇති අතර විදේශ රටක නිෂ්පාදිත  අත්බෝම්බය ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි යාපනය හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩර මහතාගේ මෙහෙයවීම පරිදි සහකාර පොලිස් අදිකාරී දිස්ත්‍රික් (I) ජරූල් මහතාගේ මගපෙන්වීමෙන් පරිදි යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්ලි පලිහේන මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික අබේගුණසේකර,පොලිස් සැරයන් (67547) කුමාරසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන (88486) කපිල්දාස්, (37747) සිල්වා, (12208) පියසේන, (99986) දේශප්‍රිය 7230 විජය කාන්ත යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

 



අදහස් (5)

යාපනයම බිය කළ හොරෙක් මාට්ටු

rana Sunday, 08 December 2024 07:55 PM

IGP ඉඳලා නම් ටික දැම්මා නම් මරු...!

:       0       7

බකල ජයාMonday, 09 December 2024 02:33 PM

නියමයි, 100%

:       0       7

බකල ජයා Sunday, 08 December 2024 10:41 PM

ඉන්ටර් ප්‍රවින්ෂල් හොරෙක්, දෙන්න ඕනෑ හොම්බට හැටක්...

:       0       7

Chandima Monday, 09 December 2024 04:08 PM

මේ හත්දෙනාගෙන් හොරා කොයි එක්කෙනාද?

:       0       7

ජිල්බුMonday, 09 December 2024 06:48 PM

@Chandima, අර පුටුවක වාඩිකරවලා, වටකරගෙන ඉන්නේ පැනලයයි කියලා, අන්න එයා තමයි...!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 174 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 264 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 223 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 520 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1193 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 572 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1296 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1543 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site