
(අංජුල මහික වීරරත්න)
යාපනය දිස්ත්‍රික්කයේ දී ද අද04)වන දා ජාතික නිදහස් දින සමරු උත්සවයක් පැවැත්විණි.
කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැති 77 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව මෙම නිදහස් සැමරුම සංවිධාන කොට තිබූ අතර යාපනය ප්‍රදේශවාසීහු ද එම නිදහස් දින සැමරුමට සහභාගී වූහ.
දිසාපති මරුතලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම නිදහස් සැමරුම පැවැත්විණි.
සර්ව ආගමික නායකයෝ ද මෙම නිදහස් සැමරුමට සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ සහෝදර ජනතාවට දකුණේ අපේ උත්තාචාරය.රට හඳන්න අපි අත්වැල් බැඳගමු.!!!
උතුරට, නැගෙනහිරට නිදහස සහ සාමය ගෙන එන්න දකුණෙන් ගොස් තම ජීවිතය, අත්, පා කැප කල උදාර රණ විරුවන්ටත්, ඔවුන්ව මෙහෙයවූ සහ පහසුකම් සැලසූ හමුදා සහ දේශපාලන නායකයන්ටත් මුළු මහත් ජනතාවගේ උත්තමාචාරය හිමි විය යුතුයි.
මෙයයි සියලුම ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය කලේ
එක්ව පෙරට යමු දැන් මේ රට අයිති අපිටයි
මේවා නිදහසේ සමරන්නේ මහින්ද මහතා නිසා
තව දුරටත් ජාතිවාදයට හෝ ආගම් සහ කුල වාදයට මෙම රටේ ඉඩක් නොමැත.