IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


යාපනයේ හඳුනා නොගත් උණ රෝගයක්

 

(සිතුම් චතුරංග)

යාපනය ශික්ෂණ රෝහලේ දී හදුනා නොගත් උණ රෝගී තත්වය හේතුවෙන් තිදෙනකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර අ‍ැති බවත් එය ජනතාව බියවිය යුතු නැතැයි යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටි.සත්‍යමූර්ති මහතා පවසයි.

රෝගීන් මියයෑම සහ අදාළ රෝගී තත්වය හදුනා නොගත් මාරාන්තික උණ රෝගයක් වන බවට ඇතැම් පිරිස් ප්‍රචාරණය කළද එම උණ රෝගය මී උණ විය හැකි බවට වැඩි ඉඩක් පවතින බව යාපනය රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

සත්‍යමූර්ති මහතා පැවසූවේ මාරාන්තික හදුනානොගත් රෝගයකින් යාපනයේ තිදෙනෙක් මියගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය විසින් තහවුරු කර නොගෙන ප්‍රචාරයන් සිදුකොට ඇති බවත් එයින් ජනතාව භීතියටපත්ව අ‍ැති බවත්ය .

අදාළ රෝගය මී උණ රෝගය විය හැකි බවට වැඩි ඉඩක් පවතින බවත්, ජනතාව කිසිදු අනවශ්‍ය ආකාරයේ බෝවන රෝග බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් හෙතෙම සඳහන් කළේය.

යාපනය දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 45 ත් 28 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් තිදෙනෙකු උණ රෝගී තත්වයක් මත යාපනය ශික්ෂණ රෝහලේදී පසුගිය දිනවල මියගොස් සිටියහ. 

මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් රසායනාගාර පරීක්ෂාවන් සදහා යොමුකර අ‍ැති අ‍තර එම පරීක්ෂණවලින් අනතුරුව රෝග තත්වය කුමක්ද යන්න නිශ්චිතවම කිව හැකි බවත් රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය



අදහස් (0)

යාපනයේ හඳුනා නොගත් උණ රෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කටුකෙන්ද මිහිඳු සිසු නයුවෝ
2025 මැයි මස 14 6 0

වෙන්නපුව කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලයේ 2025 වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකෙරිණි.


කොටහේනේ දැරියගේ මරණය ගැන ළමා අධිකාරියේ පරීක්ෂණයක්
2025 මැයි මස 14 103 1

කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 590 0

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


සිරියාවට පැනවූ සියලුම සම්බාධක ඉවත් කරනවා
2025 මැයි මස 14 345 0

සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ


ලොව දුප්පත්ම ජනපති හොසේ මුජිකා සමුගනී
2025 මැයි මස 14 654 0

ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහ


ධාවනය වූ බසයේ රෝදයක් ගැලවෙයි :හතරක් රෝහලට
2025 මැයි මස 14 570 0

නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රෝදයක් ගැලවී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1330 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1564 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 406 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site